We Ei8gt ගෑන හරියටම දෑනගනිමු..

We eight කියන්නෙ මොකද්ද කියල්ල ගොඩක් අය මගෙන් අහනව. එගොල්ලොන්ට මේක ගෑන කියල කියල දෑන් එපා වෙලා තියෙන්නෙ..
We eight එකෙ හමෝටම මේ ප්‍රශ්නෙ තියනව.

We eight කිව්ව ගමන් ඉතින් ගාල්ලෙ කට්ටියනන් හමොම දන්නව.
එ වුනට ගාල්ලට අලුතින් ආව අයටයි ගාල්ලෙ නොවන අයටයි දෑනගන්න තමයි මේ කියන්නෙ.
we eight කියන්නෙ ගාල්ලෙ පාසල් වල 2008 දී අ.පො.ස උසස්පෙල කරපු ලමයි කන්ඩායම විසින් පිහිටවපු සන්විදානයක්.

කවුරු හරි 2008 දී උසස් පෙල කරල ගම ගාල්ලෙනම් එයාත් මේකට අයිතියි. සමහර අය දන්නෙත් නෑ එගොල්ලොත් මේකෙ ඉන්නව කියල.

We eight පටන්ගෙන තාම අවුරුදු 2ක් වුනෙත් නෑ...එත් We eight අද අනිත් වෑඩිහිටි සමිති
සමගම් අතරින් ඉහලට නෑගිල තියෙන්නෙ වෑඩක් කරන්න පුලුවන් තරුන පිරිසක් මෙකට එකතු වෙල ඉන්න නිසා.
we eight ගෑන මුලින්ම ideas එක ආවෙ සරින්ද ජයසින්හ අයියට.
කොහොමත් සරින්ද අයියටමයි ඔහොම idea එන්නෙත්.
we eight පලමු රෑස්වීම පෑවත්වුනෙ 2008-09-26 වෙනිදා.




මුල්ම රෑස්වීමට සාමජිකයො 20ක් වත් අවිත් හිටියෙ නෑතිවුනාට අද we eight කියන්නෙ සාමාජිකයො 2000ක් විතර ඉන්න එක පවුලක් වගේ. ඒ පවුලෙ සාමාජිකයෙක් වෙන්න ලෑබීමත් වාසනාවක්.

එදා තමයි කන්ඩායම් නායකයො පත්කරගෙන වෑඩ පටන්ගත්තෙ. මේ අවස්තාවෙදි රුචිර අයියා සබාපති විදියටත්
රාජිත අයියා ලෙකම් විදියත් යොජනා ස්තීරත්වයෙන් පත් වුනා.
මෙ photo එහෙන් දෑක් වෙන්නෙ ඒ අය. මෑදින් ඉන්නෙ සන්විදායක අයියා. දෙපත්තෙ ඉන්නෙ අනිත් දෙන්න. ඒ දෙන්න කවුද කියල පෙන්නන්න දෙයක් නෑ photo එක දෑක්කම පේනවනේ..




1 Response to "We Ei8gt ගෑන හරියටම දෑනගනිමු.."

  1. DK says:

    ela machan!

Post a Comment

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme